ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශකවරයා දිවයිනට

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක (NSA) අජිත් දොවාල් (Ajit K. Doval) දිවයිනට පැමිණ තිබෙනවා.

අද (29) උදෑසන ඔහු කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

නිල ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු දැනට ක්‍රියාත්මක වන Colombo Security Conclave (CSC) මුලපිරීම පිළිබඳ පසු විපරමක් සඳහා මෙරටට පැමිණි බවයි.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයාගේ සංචාරය පිළිබඳ ව මෙතෙක් නිල ප්‍රකාශයක් නොමැති අතර කොළඹ පදනම් කරගත් දේශපාලන මූලාශ්‍ර, විවිධ දේශපාලන පක්ෂ සමග ද රැස්වීම්වලට සහභාගි වීමට නියමිත බවයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46