ඇමති ක්‍රිෂාන්ත අබේසේනට එරෙහිව CIDයට පැමිණිල්ලක්

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේනට එරෙහිව අද (25) අපරාධ පරික්ස්ජ්හන දෙපාර්මේන්තුව වෙත ප්මිනිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.

පසුගියදා වත්තල ප්‍රදේශයේ පාසලක පරිපාලනමය ගැටළුවක් මුල් කරමින් පැවති විරෝධතාවයකට සහභාගී වීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් වී තිබෙනවා.

පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ කණ්ඩායක් පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම සලිත කළ යතුරුපැදි අනතුර ගැන රියදුරු සිදුවූ සියල්ල හෙළිකරයි - "සතියට දෙපාරක්වත් රේස් යනවා.."
05:09
Video thumbnail
මහ රෑ සිදුවූ බිහිසුණු අනතුර ගැන හිමිකරු පළමු වතාවට හෙළිකළ දේ - "මේ ළමයි එදා රෑ බයික් රේස් පැද්දා"
10:11
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ම#ණ දඬුවම නියම වෙයි - BREAKING NEWS
02:08
Video thumbnail
මර්වින් ලක්ෂ ගණන් දුන්නා කියන නිළිය ගැන හඬ පටයක් එළියට - "මර්වින් සිල්වා ඕකපාතිකව ඉපදුණේ නෑ"
04:39
Video thumbnail
මීගමු බන්ධනාගාර ගැ#ටුමේ පස්වන සැකකරු "ලැම්බා" අධිකරණයට ගෙන එයි - මූණත් වහගෙන එන හැටි
00:48
Video thumbnail
හර්ෂද සිල්වාට සතුට දරාගන්න බැරිවුණ මොහොත - මේ අලුත් දේශපාලන සංස්කෘතිය හොඳයි
13:48
Video thumbnail
සිරි සීවලී මහා සෑය විවෘත කිරීමට ගිය දිලිප් සහ ජගත් විතාණ - දෙන්නා කරට අත දාගෙන පඩිපෙළේ එන හැටි
04:15
Video thumbnail
බලය දෙනකොට අසීමිත බලයක් දෙන්න එපා කාට වුණත්..දැන් මිනිස්සුන්ට තේරෙනවා වැරැද්ද
03:26
Video thumbnail
අපිට ජන වරමක් තියෙනවා මැතිවරණ දෙකකදිම..උඩුදුවන්න ඕනි නෑ - ජනතාවට යුක්තිය ඉටුකරනවා
05:14
Video thumbnail
මර්වින් ඇමති කාලයේ විශාල ධනස්කන්ධයක් උපයලා - ප්‍රසිද්ධ නිළියකටත් ලක්ෂ ගණන් දීලා
06:11