ඇඟලුම් වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

යාපනය කන්කසන්තුරෙයි මාර්ගයේ කොකුවිල්, කුලප්පිඩි මන්සන්ධියේදී ඊයේ (21) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ඇඟලුම් වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසනවා.

ඇඟලුම් වෙළඳසැලට යතුරු පැදියකින් පැමිණි පිරිසක් විසින් එකවරම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට පලා ගොස් ඇති අතර එම අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ ඇඟලුම් වෙළඳසැලේ හිමිකාරිනිය විසින් ගින්න දැක නිවා දැමීම හේතුවෙන් ඇඳුම් වෙතට ගින්න ව්‍යාප්ත වීම වැලකී ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් අදාල පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් ගින්න නිවා දැමීමට ගත් උත්සහයේදී අදාල කාන්තාවට සුළු තුවාල පමණක් සිදුව ඇති අතර පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කල පිරිස් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසුවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42