ආරුගම්බේ මුහුදේ දී අනතුරට ලක් වූ විදේශිකයෙකු බේරා ගනියි

ආරුගම්බේ මුහුදු තීරයේ දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලීමේ දී බේරා ගැනීමට පොලිස් විශේෂ කාර්‍යය බලකාය ආරුගම්බේ කඳවුරේ ජීවිතාරක්ෂක කණ්ඩායමේ නිලධාරීන් කටයුතු කළා.

ඊයේ (01) දින මෙම අනතුර සිදු ව ඇත්තේ පොතුවිල් පොලිස් වසමේ ආරුගම්බේ උල්ල වෙරළ තීරයේදීයි.

එහිදී ජීවිතාරක්ෂක මුරකුටිය ඉදිරිපිට වෙරළේ සිට මීටර් 600 ක් පමණ දුරින් මෙම අනතුර සිදු ව තිබෙනවා.

අනතුරට මුහුණපා ඇත්තේ ඊශ්‍රායල ජාතිකයෙකු වන බවත්; පොලිස් විශේෂ කාර්‍යය බලකාය නිලධාරීන් විසින් විදේශිකයා බේරාගෙන මූලික ප්‍රතිකාර ලබා දී පිටත් කර ඇති බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51