බුද්ධ ධර්මය පොතට ඇතුළත් කර ඇත්තේ ධර්ම චක්‍රය ද ? අශෝක චක්‍රය ද ?

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ අලුතින් ලබාදෙන විෂය නිර්දේශ මොඩියුල තුළ තවත් අඩුපාඩු පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ, අනුව ආගම් හා සාරධර්ම අධ්‍යාපනය (බුද්ධ ධර්මය) මොඩියුලය තුළ ධර්ම චක්‍රය වෙනුවට යොදා ඇත්තේ අශෝක චක්‍රය බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ දී අද (09) අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

ඊට පිළිතුරු සපයමින් අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවේ මෙලෙස ඇතුළත් කර ඇත්තේ බෞද්ධ කටයුතු අමාත්‍යංශය විසින් අනුමත කළ සංකේතය බවයි.

මේ පිළිබදව ඊයේ (08) දිනයේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිවරුන් බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේලා ද දැනුම්වත් කළ බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, පොතට ඇතුළත් කර ඇති සංකේතය අනුමත වී ඇති සංකේතය බව උන්වහසේලා ද තහවුරු කළ බවයි පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13