අර්බුදයෙන් ගොඩඑන්න ඇමරිකාවෙන් ඩොලර් මිලියන ගණනක ආධාරයක්

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට ප්‍රතිචාර වශයෙන් ආධාර මුදලක් ලබාදීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 5.75ක ආධාර මුදලක් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?