spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අර්බුදයෙන් ගොඩ එන්න ඇමරිකාවෙන් ඩොලර් මිලියන ගණනක ආධාරයක්

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට ප්‍රතිචාර වශයෙන් ආධාර මුදලක් ලබාදීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 5.75ක ආධාර මුදලක් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?