අරගල භූමියේ ඉතිරිව තිබූ කූඩාරම් සහ එහි සිටි පිරිස් පොලිසිය විසින් ඉවත් කරයි

ගාලුමුවදොර අරගල භූමියේ ඉතිරිව තිබූ තාවකලික කූඩාරම් සහ එහි සිටි පිරිස් පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව අද (12) දහවල් ඉවත්කර තිබෙනවා.

ඊට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් ද එක්ව සිටි බවයි වාර්තා වුණේ.

මාස හතරකට වැඩි කාලයක් පවත්වාගෙන ගිය ගාලු මුවදොර ‘ගෝඨාගෝගම’ අරගල භූමියෙන් ඉවත් වීමට අරගලයේ නිරත ක්‍රියාකාරින්ගෙන් බහුතරයක් පසුගිය දා තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
18
අවුල් වගේ !
2
හරි හිනා !
3
හම්මෝ !
2
මාර දුකයි !
3
මලපනිනව !
4
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?