අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – වෙඩික්කරුවන්ගේ ඉලක්කය වැරදෙයි (වීඩියෝ)

අම්බලන්ගොඩ, ආඳාදොල පන්සල පාර ප්‍රදේශයේ ඊයේ (25) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අම්බලන්ගොඩ පොලිසිය සඳහන් කළේ යතුරුපැදිකරුවෙක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

වෙඩි තැබීමෙන් යත්රුපදියේ ගමන් ගත පුද්ගලයාට කිසිඳු හානියක් සිදුව නොමැති අතර, තවත් යත්රුපදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීමට සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වුණේ.

අඳාදොල ප්‍රදේශයේ පදිංචි දසුන් සුරංග මානවඩු නැමැත්තා වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?