වික්ටෝරියා නූලන්ඩ් ශ්‍රී ලංකාවට

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය දෙදින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා පැමිණ තිබෙනවා.

එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණි දූත පිරිසට ඇතුළත්.

ඔවුන් ඊයේ (31 ) රාත්‍රියේ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ,ශ්‍රී ලංකන් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වුණා.

දුත පිරිස ශ්‍රී ලංකා සංචාරය නිමා කර අද දින රාත්‍රියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඔස්සේ කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව යාමට නියමිතයි .

  1. ENAWA ENAWA ENAWA EPAAAA MA WENNA NOKADAWAMA EKA EKAA ENAWA. DENAWA DENAWA DENWAAA KIYUWATA METHEK LABUNA LABBAK NAHE. ME OKKOMA ENNE UNGE LIBERAL DEMOCRATIC SPY MEHE HEEN NULEN NULE SUTHTHARA DALA BALAYA ALLAPU NISA. DAN UGEN BERUMAK NAHE MEKA AYE DEMOCRATIC SOCIALIST WELA AYE CHINA, RUSSIA SET WENNA KALIN HARAWA GANIN KIYALA KARANA PERATHTHAYA NISAY. JRJ UA GIYA 1986 RONALD REGAN HAMUWELA TRINCO GANNA KIYANNA. REGAN GATH KATATA MA KIYUWA UNTA TRINCO ONEMA NAHE KIYALA. EHEMA THAMAYI ONA KAMA THIBUNATA EKA PARATA ONA KIYANNE NAHE, EPA KIYALA THAMAYI KIYANNE GENUTH EHEMA NE. JRJ HADUWE USA EKKA SET WELA INDIA WALATA KOKA PENWANNA. USA WALATA API WAGEYI BOHOMA KUADA RATAK WEDAK MA NAHE INDIA WAGEYI LOKU RATAK ATH HERALA. EYALA DANNAWA INDIA AMARUWEN HARI NAMMA GATHTHOTHH WATEYI THIYENA RATAWAL INDIA HARAHA NAMMA GANNA LEHESHIYI KIYALA. EKA NISA INDIA WALATA BACK KARA REGION EKE STRONG WENA KAMMA. ADA INDIA WATEYI INNA HEMA RATAK MA KUDU PATTAM WELA NEDHA. DAN INNE CHINA WITHARAYI. EKA WATA KARANAWA. RUSSIA WALATA GODA SAHENA KALEKATA GODA ENNA BERIWENA WAR EKAK PETALUWA. EYA DINNATH LOKU DAMAGES GODAK KARAGANNAWA. DINNAN AMARUIYI. MEYALA ENNE APITA ADHARETA NOWEYI. EYALAGE ONA EPAKAM NISA. 2021-2022 ME RATA WATUNA NOWEYI USA CITIZENS LA UNA GOTA,KAPUTA WA USA PLAN EKATA SET KARAGENA WATTUWA. EKA UNGE MASTER PLAN EKAK. EKA KALAYIN PASSE USA MA PANINNA GOTA FULL TRY KARANNE EYI? USA UTA ENNA NODENNE BORUWATA. AYE UWA GANANWA, NATHINAM UTA SELF SUICIDE WENNA DENAWA. USA EHEMA KALA DEWAL MONA THARAM DHA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23