spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වික්ටෝරියා නූලන්ඩ් ශ්‍රී ලංකාවට

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය දෙදින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා පැමිණ තිබෙනවා.

එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණි දූත පිරිසට ඇතුළත්.

ඔවුන් ඊයේ (31 ) රාත්‍රියේ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ,ශ්‍රී ලංකන් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වුණා.

දුත පිරිස ශ්‍රී ලංකා සංචාරය නිමා කර අද දින රාත්‍රියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඔස්සේ කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව යාමට නියමිතයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?