Fly high Get bonus Aviator Phone

“අනේ සර් නෝනවත් එක්ක යමුකෝ සර්.. – නෝනා එක්ක යන්න බැහැනේ..

ඔයා යං..” - සංචරණ සීමාවෙන් හුදෙකලා වූ නගරවල සිද්ධ වෙන දේ මෙන්න

ලබන සඳුදා අළුයම 4 දක්වා ක්‍රියාත්මක වන පරිදි දීර්ඝ සති අන්තය සඳහා සමස්ත දිවයින ආවරණය කරමින් පනවා ඇති සංචරණ සීමා මේ වන විට ක්‍රියාත්මකයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙම කාලසීමාව තුළ සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මාර්ග බාධක සමඟ පොලිස් නිලධාරීන් 20,000ක් යොදවා ඇති බවයි.

දීර්ඝ සති අන්තය සඳහා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පැනවූ සංචරණ සීමා ඊයේ රාත්‍රී 11න් ආරම්භ වූ අතර එය එළැඹෙන සඳුදා අළුයම 4 දක්වා ක්‍රියාත්මකයි.

එම කාල සීමාව තුළදී ඔසුසැල් හැර සියලු වෙළඳසැල්, සුපිරි වෙළඳසැල් සහ කඩසාප්පු වසා තැබිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.ඒ අනුව අද දිවයිනේ ප්‍රධාන නගරවල දක්නට ලැබුණේ මෙවන් තත්ත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?