අන්තර්ජාලය ඔස්සේ සිදුකරන වංචා හොයන්න දිවයින පුරා ඒකක 9ක්

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන පරිගණක අපරාධ විමර්ශනය සඳහා දිවයිනේ පළාත් 09 ආවරණය වන පරිදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකක නවයක් ස්ථාපිත කිරීමට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැලසුම් කර තිබෙනවා.

මේවන විට අන්තර්ජාලය ඔස්සේ සිදුකරන පරිගණක අපරාධ ඉතාම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින නිසා මෙම විශේෂ ඒකක පිහිටුවීමට පියවර ගෙන ඇති අතර මෙම ක්‍රියාවලිය ආරම්භ කරමින් මුල්ම පොලිස් ඒකකය වයඹ පළාත කේන්ද්‍ර කර ගනිමින් වාරියපොළ පොලිසියේ ස්ථාපිත කිරීමට නියමිතය.

දිවයිනේ පළාත් 09ම ආවරණය වන පරිදි මෙම විශේෂ පොලිස් ඒකක පිහිටුවීමෙන් පසු කොළඹ පිහිටි අපරාධ පරීක්‍ෂණ මූලස්ථානය වෙත පැමිණීමෙන් තොරව මෙම ඒකක වෙත තම පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පඩිකාරමඩුවම බිය කරමින් දින ගණනක ඉදන් රාත්‍රියේ සහ අලුයමේ එන අමුත්තෝ
02:24
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04