දඹුල්ලේ මාරක අනතුරක් – ටිපර් රථයක ගැටුණු කාන්තාවකට දිවි අහිමි වෙයි

මහනුවර මාර්ගයේ දඹුල්ල දෙසට ධාවනය වූ ටිපර් රථයක මාර්ගය අසල සිටි කාන්තාවක් ගැටී අද (25) පස්වරුවේ සිදු වූ අනතුරකින් එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 44ක කන්තාක් බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුවන විට එම ස්ථානයේ රැඳී සිටි වයස අවුරුදු 18ක තරුණයෙක් සහ වයස අවුරුදු 14ක පිරිමි දරුවෙක්ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔව්වුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

මරණකාරියගේ මෘත දේහය මේවන විට දඹුල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබෙනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් දඹුල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශය මගින් වැඩිදුර විමර්ශනා සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48