අධ්‍යපන ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය රඳා පවතින්නේ ගුරුවරුන්ගේ කැපවීම මතයි – අගමැතිනිය

අධ්‍යපන ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය රඳා පවතින්නේ ගුරුවරුන්ගේ කැපවීම මත බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ඇය මේ බව සඳහන් කර සිටියේ නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ පළමුවන ශ්‍රේණියට සිදුන් ඇතුළත් කර ගැනීම සඳහා අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේ පැවති ජාතික උත්සවය සඳහා සහභාගී වෙමින්.

දෙමව්පියන්ගේ මුදල් පසුම්බිය මත දරුවාගේ අධ්‍යපනය තීරණයට වීමට ඉඩ නොතබන බවත් අග්‍රමාත්‍යවරිය පවසා සිටියා.

2026 වසරේ දී 06 ශ්‍රේණිය සඳහා ක්‍රියාත්මක කිරීමය නියමිතව තිබූ අධ්‍යපන ප්‍රතිසංස්කරණ කල් දැමීමට සිදු වුවත් 06 ශ්‍රේණිය සඳහා මෙමෙ වසරේ දී පිවිසෙන සිසුන්වත් මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළට එකතු කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16