Empty Ad
AFC Banner
Empty Ad

අද වාර්තා වූ කොවිඩ් මරණ

ඊයේ (02) දිනයේ වාර්තා වූ කොවිඩ් 19 වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 4ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා

මියගිය අය අතර කාන්තාවන් තිදෙනෙක් හා එක් පිරිමි පුද්ගලයෙක් වන අතර ඔවුන් සියල්ලෝ ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?