අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහතට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල අඩු කිරීමර රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍ර්ල් ලීටරයක මිල රුපියල් 12කින් අඩුකර තිබෙනවා.

එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 332ක් ලෙසයි.

ඔක්ටේන් 95 පෙට්‍ර්ල් ලීටරයක මිල රුපියල් දෙකකින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 377ක් වනවා.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 10කින් අඩු කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ 307ක් ලෙසයි.

ඊට අමතරව සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් තුනකින් මිල අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 352ක් ලෙස දැක්වෙනවා.

භූමිතෙල් මිලේ සංශෝධනයක් සිදුකර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54