අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල අඩු කිරීමර රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍ර්ල් ලීටරයක මිල රුපියල් 12කින් අඩුකර තිබෙනවා.
එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 332ක් ලෙසයි.
ඔක්ටේන් 95 පෙට්‍ර්ල් ලීටරයක මිල රුපියල් දෙකකින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 377ක් වනවා.
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 10කින් අඩු කිරීමටයි තීරණය කර ඇත්තේ.
ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ 307ක් ලෙසයි.
ඊට අමතරව සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් තුනකින් මිල අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 352ක් ලෙස දැක්වෙනවා.
භූමිතෙල් මිලේ සංශෝධනයක් සිදුකර නැහැ.














Boru weda karanna epa minissu rewaten ne den