2025 වර්ෂයේ දෙවැනි භාගයට හිමි විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ වන දැනුම්දීම අද (11) සිදු කිරීමට නියමිතයි.
එම දැනුම්දීම මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබනවා.
මෙම වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය මෙම සතිය අවසන් වීමට පෙර ප්‍රකාශයට පත්කරන බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.
එහි සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට අදාළව මහජන අදහස් වීමසීමෙන් අනතුරුව එහි සමාලෝචන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
3
+1
+1
2
+1
+1
1