VIDEO :ජලගැලුම් නිම්නයේ අවුරුදු 200ක් පරණ කුඹුක් ගස් කපයි

මහත් ආන්දෝලනයක් ඇති කළ පොළොන්නරුව ජලගැලුම් නිම්නයේ වේරොඩයාය සහ බටතුන යන ප්‍රදේශයේ ඉපැරණි කුඹුක් ගස් කිහිපයක් කපා දමා තිබේ.

ප්‍රදේශයේ ගොවි ප්‍රජාව පවසන්නේ වසර 100ක පමණ සිට මෙහි ගොවිතැන් කළ තමන්ව ද, පරිසරය විනාශවන බව පවසමින් එම ප්‍රදේශවලින් ඉවත්කිරීමට ක්‍රියා කළ බවය.

එහෙත් පිටස්තර පුද්ගලයින් පැමිණ වනෝද්‍යානයේ වටිනා ගස් කපා දමන බවට ඔවුන් චෝදනා කරයි.

මේ අතර වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන කැළෑ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සියලුදෙනා එක්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති විරෝධතාවකට එක් වෙමිනි.

mawratanews

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?