තත්පර දෙකකින් පැයට කිලෝමීටර 700ක වේගයකින් ගමන් ගත් චීන දුම්රියක් ලෝක වාර්තාවක් තබයි

චීනය තමා සතු වේගවත්ම දුම්රියක් වන මැග්ලෙව් දුමිරිය යොදාගෙන නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

තත්පර දෙකකින් පැයට කිලෝමීටර 700 ක වේගයක් ලබා ගෙන දුම්රිය ධාවනය කරමින් චීනය විසින් මෙම නව වාර්තාව පිහිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

චීනයේ ජාතික ආරක්ෂක තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් සිදුකළ පරීක්ෂණයක් මඟින් මෙම වාර්තාව ඔවුන් පිහිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම පරීක්ෂණය මීටර් 400ක මැග්ලෙව් ධාවන පථයක සිදු කර තිබෙන අතර, එය තත්පර දෙකකින් පැයට කිලෝමීටර 700ක වේගයට ළඟා වූ අතර, එය මෙතෙක් ධාවනය කළ වේගවත්ම සන්නායක විද්‍යුත් මැග්ලෙව් දුම්රිය බවට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39