ශ්‍රී ලංකා කණ්ඩාමේ අමිහිරි වාර්තාව තීරණය වන දවස අද

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තුන්වන විස්සයි විස්ස තරගය අද (26) පැවැත්වීමට නියමිතයි.

අද තරගය තිරුවානන්තපුරම් හිදී පැවැත්වෙන අතර, තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙක ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළා.

මේ අතර දෙරට අතර අද (26) පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම යම් හෙයකින් පරාජයට පත් වුවහොත් ජාත්‍යන්තර කාන්තා විස්සයි විස්ස පිටියේ වැඩිම තරග සංඛ්‍යාවක් පරාජයට පත්වූ කණ්ඩායම ලෙස පාකිස්ථාන කාන්තා කණ්ඩායම සමඟ සමතැන ගැනීමට සිදුවනවා.

සංචාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති පළමු විස්සයි විස්ස තරග කඩුලු 08කින් ජය ගැනීමට හැකිවූ අතර, දෙවන තරගය ඔවුන් ජයගත්තේ කඩුලු 07කින්.

  1. අදත් පරාද වෙන එක ෂුවර්. ඔය අතෙපත්තු නායකකමේ ඉන්නකම් ලංකාවට තරඟ දිනන්න බෑ.ප්‍රධාන කරුන එයාට වයස වැඩියි.

    කිසිම වගකීමක් නැති පුද්ගලයෙක්. බැටින්, බෝලින් දෙකම නෑ. එල්ලේ ගහනවා වගේ ඕවර් දෙකක් බැට් කරල ආපහු යනව. ඔහොමද නායකයෝ බැට් කරන්නේ. කිසිම ඉලක්කයක් නැති ගෑනියෙක්. මැච් බලන්නත් අප්පිරියයි.

    එයා බෝල් කරනකොට ඕවරයකට 15 ක් විතර වදිනවා.
    කිසිම වැඩක් නෑ. වෙන කෙනෙකුට නායකත්වය දීල එයාව නොම්මර 7 ට විතර බැට් කරන්න එවන්න.
    ඉන්දියාවේ කෙල්ලන්ගෙන් ක්‍රිකට් ගහන්න ඉගෙන ගන්න කියන්න.

  2. අනිවාර්යෙන් පරදිනවා ස්ථිරයි… එහෙම කියන්න වීම කණගාටුයි… චමරිට නිසි සැලැස්මක් නැතිබව පේනවා එල්ලේ ගහන ක්‍රමයට ක්‍රිකට් ගහන්නේ…. ඉන්දියාවේ කණ්ඩායම එක්ක ලගින් තියන්නවත් බැහැ

  3. ඔය කණ්ඩායමේ පුහුණු කරුවන් සහ කළමනාකරුවන් සියළු දෙනාවම ඉවත් කරල හොඳ විදේශ පුහුණු කරුවෙක්ව ගේන්න ගන්න. ඔය මදෑ ගහන ගහන එක පැරදුනා. තවත් කොච්චර මැච් පරදින කල් බලා ඉන්නවද පුහුණු කරුවන්ව අයින් කරන්න.
    නායිකාව වැඩක් නෑ. එයාට නායකත්වය පිළිබඳව කිසිම දැනුමක් නෑ.එයා තනියෙන් සියළු දේ කරන්න හදන කෙනෙක් වගෙයි පේන්නෙ. ඒත් කිසිම දෙයක් කරගන්න බෑ.
    අපිට ප්‍රේක්ෂකයින් විදියට පේනවා නායකයට අනිත් අයගෙ කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැති බව. ඒ තරමටම එයාගෙ නායකත්වය ගැන අනෙක් ක්‍රීඩිකාවෝ කලකිරිලා ඉන්නෙ.
    අද මැච් එකත් කුජීත වෙන්න පරදිනවා.. 100% ක් ෂුවර්..
    ලංකාවේ කාන්තා ක්‍රිකට් ගැන නම් ප්‍රේක්ෂකයින් තුල තියෙන්න මහා කලකිරීමක්..

  4. ක්‍රිකට් ගැන සොයන්නෙ, බලන්නෙ, උනන්දුව, උවමනාව, ඔය අරක මේක ඔක්කෝම තියෙන්නෙ හිතක් පපුවක්, නැති, මරි මොංගල්, හරකුන්ට පමණයි. නැත්තං, බිංදුසාර කියන විදියට ක්‍රිකට් දන්න උං පමනයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57