ශ්‍රී ලංකා කණ්ඩාමේ අමිහිරි වාර්තාව තීරණය වන දවස අද

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තුන්වන විස්සයි විස්ස තරගය අද (26) පැවැත්වීමට නියමිතයි.

අද තරගය තිරුවානන්තපුරම් හිදී පැවැත්වෙන අතර, තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙක ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළා.

මේ අතර දෙරට අතර අද (26) පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම යම් හෙයකින් පරාජයට පත් වුවහොත් ජාත්‍යන්තර කාන්තා විස්සයි විස්ස පිටියේ වැඩිම තරග සංඛ්‍යාවක් පරාජයට පත්වූ කණ්ඩායම ලෙස පාකිස්ථාන කාන්තා කණ්ඩායම සමඟ සමතැන ගැනීමට සිදුවනවා.

සංචාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති පළමු විස්සයි විස්ස තරග කඩුලු 08කින් ජය ගැනීමට හැකිවූ අතර, දෙවන තරගය ඔවුන් ජයගත්තේ කඩුලු 07කින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
9
+1
16
+1
5
+1
17
+1
3
+1
34
Subscribe
Notify of
7 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය තෙල්දෙණිය තරුණියගේ පෙම්වතා අතුරුදන් - දින කිහිපයක්ම ලැඟුම්හලක ඉදලා
02:51
Video thumbnail
තමන්ගේ තාත්තා ගැනත් මතක් කරලා සජිත් කිව්ව දේ - රට වෙනුවෙන් සියලු දෙනා එකට එකතු වෙන්න ඕනි
03:30
Video thumbnail
ගෝඨාභය ගැන නලින්ද සැරටම කිව්ව කතාව - වවන්න යන්නේ නැතුව පරීක්ෂණවලට සහය දෙන්න
01:50
Video thumbnail
රවී, ශානි ගැන නලින්ද කිව්ව දේ - කාදිනල් හිමිගේ උවමනාවට තනතුරුවලට පත් කළා කියලා මම හිතන්නේ නෑ
05:25
Video thumbnail
"සුගීෂ්වර ගිය වාහනය හරස් කරලා අත්අඩංගුවට අරන්" - දයාසිරි හෙළිකරයි..කුදලන් යන තැනට නීතිය පත්වෙලා
07:38
Video thumbnail
සිරිල් ගාමිණී පියතුමා තවම බයිබලයවත් හරියට කියවලා නෑ - කොහෙද බුද්ධි ක්‍රියාකාරකම් ගැන දන්නේ
04:38
Video thumbnail
හර්ෂ ගත්ත තුවක්කුව ගැන හර්ෂ හෙළිකරයි - "තව ටිකෙන් මම මැ#රෙනවා..දෙයියනේ කෑල්ල ගැලවිලා විසිවෙලා ගියා"
07:14
Video thumbnail
ගම්මන්පිල, පොලිසියට නඩු දාන්න සැරසෙයි - "අපහාස කළාට සතියක් ඇතුළත අපෙන් සමාව ගන්න"
01:57
Video thumbnail
සලේගේ CCTV දර්ශන කොටි හිතවාදින්ට අලෙවි කරන්නද හැදුවේ ?ගම්මන්පිල හෙළිකරයි
07:55
Video thumbnail
අජිත් පෙරේරා සලේ ගැන කට අරියි - සලේ වෙනුවෙන් කතා කරන්න බෑ මට..හිතේ තියෙන දේත් දන්නේ නැ
04:28