VIDEO :ජලගැලුම් නිම්නයේ අවුරුදු 200ක් පරණ කුඹුක් ගස් කපයි

මහත් ආන්දෝලනයක් ඇති කළ පොළොන්නරුව ජලගැලුම් නිම්නයේ වේරොඩයාය සහ බටතුන යන ප්‍රදේශයේ ඉපැරණි කුඹුක් ගස් කිහිපයක් කපා දමා තිබේ.

ප්‍රදේශයේ ගොවි ප්‍රජාව පවසන්නේ වසර 100ක පමණ සිට මෙහි ගොවිතැන් කළ තමන්ව ද, පරිසරය විනාශවන බව පවසමින් එම ප්‍රදේශවලින් ඉවත්කිරීමට ක්‍රියා කළ බවය.

එහෙත් පිටස්තර පුද්ගලයින් පැමිණ වනෝද්‍යානයේ වටිනා ගස් කපා දමන බවට ඔවුන් චෝදනා කරයි.

මේ අතර වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන කැළෑ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සියලුදෙනා එක්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති විරෝධතාවකට එක් වෙමිනි.

mawratanews

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09