කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් නව වසරට ආසිරි පැතීමේ විශේෂ දේව මෙහෙයක්

උදා වූ 2026 නව වසරට ආසිරි පැතීම සඳහා ඊයේ (31) රාත්‍රීයේ කතෝලික විශේෂ දේව මෙහෙයක් කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේදී පැවැත්වුණා.

ඒ කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

නව වසර සඳහා ආසිරි පැතීමේ අරමුණෙන් පැවති මෙම දේව මෙහෙය සඳහා විශාල කතෝලික බැතිමතුන් පිරිසක් කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයට පැමිණ සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්