ලුණුවිල සහ වෙන්නපුව අතර ප්‍රදේශයේ දී අද (30) පස්වරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක් වුණා.
අනතුර සිදුවන අවස්ථාවේ දී යානයෙන් නියමුවා ඇතුළුව සිව්දෙනෙක් එහි සිට ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
ඔවුන් සිව්දෙනා බේරාගෙන කඩිනමින් මාරවිල රෝහල වෙත ඇතුළත් කිරීමට පියවරගෙන තිබෙනවා.
ගුවන් හමුදා මධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ගංවතුරෙන් ආපදාවට පත් ලුණුවිල ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම සඳහා ගිය හෙලිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.














අපට බොහොම දුකයි මේ සිදුවීම ගැන
ape hamudawa durwala karala.den ranaweeruwo nehe.soldaduwo inne. indiayawe pihita gannawa ithin.hari lehesi neda? ratama den indiyawe kallak wage. kovid kale kochchara lasssanata hamudawa weda kalada.