රත්ගමටත් කන්ටේනර් බහලුමක් ගොඩගහලා (වීඩියෝ)

රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේ වෙරළ තීරයට සුදු පැහැයට හුරු කන්ටේනර් බහලුමක් අද (03) උදෑසන ගොඩගසා තිබෙනවා.

මෙම බහලුම පෙරේදා දිනයේ කොළඹට ආසන්න මුහුදු තීරයේ දී නෞකාවකින් මුහුදට වැටුණු හිස් කන්ටේනර් බහාලුම්වලින් එකක් වන්නට ඇති බවයි සැකපළ කරන්නේ.

මේ සම්බන්ධයෙන් රත්ගම පොලිසිය විසින් සමුද්‍රීය අංශ දැනුවත් කිරිමෙන් පසු දකුණු පළාත් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් පිරිසක් පැමිණ එය නිරීක්ෂණය කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර ඊයේ (02) දිනයේ ගාල්ල, ඉඳුරුව, කයිකාවල වෙරළ තීරයට සුදු පැහැයට හුරු කන්ටේනර් බහාලුමක් ගොඩගසා තිබිය දී සොයා ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25