විනිසුරු විශ්‍රාම වයස දිර්ඝ කිරීමේ තීරණයට මහා නායක හිමිවරුන් අකමැතියි – ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දිර්ඝ කිරීමේ තීරණයට සිය අකමැත්ත පලකරන බව මහා නායක හිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇති බවට තමන් වෙත වාර්තා වූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය පවසනවා.

අද (03) දින මල්වතු පාර්ශ්වයේ මහානායක තිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

“මං හිතන්නේ මේ ආණ්ඩුවට මේක ඉදිරියට ගෙන යාමට කිසිම සදාචාර අයිතියක් නැහැ. මල්වතු නායක මාහිමිපාණන් අපට දැනුවත් කරා මල්වත්ත, අස්ගිරිය, රාමඤ්ඤ හා අමරපුර නිකායන්හි මහනායක හිමිවරු අතිගරු ජනාධිපතිතුමාට ලිපියක් යොමු කරලා තියෙනවා කියලා මේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසුයි කියලා. ඒ හතර නිකායෙන් මහා නායක නාහිමිපාණන් වහන්සේලා අතිගරු ජනාධිපතිතුමාට උපදේශයක් කරලා තියෙනවා නම් මේ දේ කරන්න එපා කියලා. ඒ වගේ උපදේශනයක් එනකොට ඇත්තටම ඒ උපදේශය පිළිගන්න ඕන.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11