මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට – පේරාදෙණිය සරසවි සිසුන්ට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතිනවා.

මේ හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ට ගංවතුර පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස එහි උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.

මහවැලි ගංද්‍රෝණියේ පිහිටා ඇති සරසවි නේවාසිකාගාරවල වෙසෙන සිසු සිසුවියන් පවතින අවදානම් තත්ත්වය හමුවේ සිදුවිය හැකි ආපදා වළක්වා ගැනීම සඳහා විමසිලිමත්ව සිටිය යුතු බවයි උපකුලපතිවරයා දැනුම් දෙන්නේ.

ඊයේ (02) රාත්‍රියේ ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම මෙලෙස ඉහළ ගොස් ඇති අතර ජල මට්ටම ඉහළ යාමත් සමඟ පේරාදෙණිය “කළු පාලම” අසල පිහිටි පාලම් ප්‍රතිසංස්කරණ වැඩබිම ද ජලයෙන් යට වී ඇති බව දසත නිවුස් වාර්තාකරු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25