TikTok නිසා දුව පියාගෙන් මැරුම් කයි

ටික්ටොක් ගිණුම මකා දැමීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තම දියණිය ඝාතනය කළ පියෙකු පිළිබඳ පුවතක් පාකිස්ථානයෙන් වාර්තා වනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ 16 හැවිරිදි දැරියක් සිය පියා විසින් මෙලෙස ඝාතනය කර ඇති බවයි.

ඝාතනය සිදුකළ පියා පොලිසියට පවසා ඇත්තේ දියණියගේ ටික්ටොක් ගිණුම මකා දමන ලෙස පැවසූ නමුත් ඇය එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ බවයි.

ඒ, හේතුවෙන් තම ගෞරවය රැකගැනීම සඳහා වෙඩි තබා තම දියණියව ඝාතනය කර බවයි ඔහු වැඩිදුරටත් පොලිසියට පවසා ඇත්තේ.

ඉස්ලාමාබාද් අගනුවරට යාබදව වූ රාවල්පින්ඩි නගරයේ නිවසක මෙම අපරාධය සිදුකර ඇති අතර, ඝාතනයෙන් පසු එය සියදිවි නසා ගැනීමක් ලෙස නිරූපණය කිරීමට දැරියගේ පියා සහ පවුලේ ඥතීන් උත්සාහ ගෙන ඇති බවයි පාකිස්ථාන පොලිසිය පවසන්නේ.

පාකිස්තානයේ TikTok ඉතා ජනප්‍රිය සමාජ මෂ්‍ය වේදිකාවන් වන අතර, එයට හේතුව අඩු සාක්ෂරතා මට්ටම් ඇති ජනගහනයක් එරට තුළ සිටීම බවයි විශේලේෂකයින් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
0
+1
0
+1
7
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?