එක් මනුෂ්‍යයෙකුගේ ආත්මාර්ථකාමීත්වය නිසා ලෝක සාමය බිඳිලා – අගරදගුරු හිමිපාණන්

එක් මනුෂ්‍යයෙකුට ලෝකය පාලනය කිරීමට තිබෙන ආශාව හේතුවෙන් සමස්ත මනුෂ්‍ය වර්ගයාටම වේදනාවක් හටගෙන ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

අදට යෙදී තිබෙනවා පාස්කු දිනය වෙනුවෙන් පැවැති ප්‍රධාන දිව්‍ය පූජාවට එක්වෙමින් අගරදගුරු හිමියන් මේ බව පැවසුවා.

මේ වන විට ලෝක සාමය බිඳී ඇති බවත් මේ කාලයේදී ලෝක සාමය වෙනුවෙන් යාඥා කරන ලෙසයි අගරදගුරු හිමියන් මෙහිදී සඳහන් කළේ.

“අපි යාඥා කරමු විශේෂයෙන්ම මේ කාලයේදී ලෝක සාමය වෙනුවෙන්. මේ සාමය බිඳිලා තිබෙනවා එක මනුෂ්‍යයෙකුගේ ආත්මාර්ථකාමීත්වය නිසා, එක මනුස්සයෙක්ට ලෝකය පාලනය කරන්න තියන ආශාව නිසා මනුෂ්‍ය වර්ගයාටම ලොකු වේදනාවක් ඇවිල්ලා තියෙනවා. අපි යාඥා කරමු මේ මනුෂ්‍යාගේ හිත වෙනස් කරන්න කියලා, මේ දුෂ්කර, දුර්වල ගමන් මාර්ගයෙන් ඈත් කරන්න. ක්‍රිස්තු ධර්මය අදහනවානම් ඔහොම කරන්න බෑ. ක්‍රිස්තු ධර්මය කියන්නේ යාඥා කරන එක විතරක් නෙමෙයි, ශුද්ධ වූ බයිබලයේ කොටස් කියවන එක විතරක් නෙමෙයි.”

  1. මොහොමඩ් පූටින් යුක්‍රේනය ආක්‍රමණය කරලා ලෝකෙටම යුධ බිය පතුරවද්දි කාදිනල් කොහෙද හිටියේ?😂🖕

  2. කාදිනල් කෙලින් කියන්න කාටද බනින්නේ….. ඉරාන පලස්තීන මුස්ලිම් ත්‍රස්තවාදය පරාජය නොකල යුතුය ද ????? එය කල හැක්කේ ඇමරිකාව හා ඊශ්‍රායලය රාජ්‍ය ට හා එහි නායකත්වය සපයන ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති තුමා බෙන්ජමින් නෙතනියාහු අග්‍රාමාත්‍ය තුමාට හා එම රටවල බල ඇණි වලට පමණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53