හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයෙකු වූ මහින්ද විජේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඔහු 83 වන වියේ පසු වුණා.

එල්.ටී.ටී.ඊ බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් පසු කලක් ඔහු රෝගාතුරව පසු වුණා.

මහින්ද විජේසකර මහතා හිටපු අමාත්‍ය කංචන විජේසකර මහතාගේ පියාණන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
5
+1
0
+1
21
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !