තරු ගොසිප් | Star Gossip - පිටු අංක 121

“ක්ෂණයක් ඇතිනම් විනාශේ දකින්න – තණ්හා සිතමයි මුලා වන්නෙ හෙට” – එක්වරම යූ ටියුබ් ට්‍රෙන්ඩින් වූ අගමැති පුතු කියූ දේ

අගමැති මහින්ද රාජපක්ෂගේ පුතෙකු ලෙස දැන අඳුනනවා වුණත්, ගායන ශිල්පියෙක් විදිහටත් කා අතරත් ජනප්‍රිය කෙනෙක් තමයි, රෝහිත රාජපක්ෂ කියන්නේ. ඉතින්...

උන්වහන්සේගේ තියෙන හොඳ දේවල් පෙන්නන්න තමයි මට ඕනෑ වුණේ – බොරැල්ලේ සිරිසුමන ගැන ගයාත්‍රිගේ අදහස

කලාවට ලැදි කාටවත් ගයත්‍රි ඩයස් ගැන අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනෑ නැහැ. එදා වගේම අදටත් එක වගේම ලස්සන නිළියක් විදියට...

“පරණ මොරිස් මයිනරයකට අලුත් මූණක් තිබ්බා වගේ”- කිංස්ලි රත්නායක කතාවේ සැඟවුණු රහසක්

ජනපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්වීමක් ලද සිරස මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා එම තීරණය ගැනීමට පසුබිම් වූ තිරය පිටුපස කතාව...

නිරෝධායන නීති කැඩූ බවට හැඟවෙන තිස්ස අත්තනායකගේ ඡායාරූප පෙළේ ඇත්ත (ඡායාරූප)

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මංගල උත්සවයකදී නිරෝධායන නීති නොතකමින් හැසිරෙන ආකාරයක් විදහා දැක්වෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ...

කිංස්ලිගෙන් පසු “The Voice” තරඟාවලියට එන කවුරුත් දන්න නිවේදකයා (VIDEO)

පසුගියදා සමාජ මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව වූයේ කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක තනතුර හිමි වීම සම්බන්ධවයි. ඉතින් කිංස්ලි රත්නායක සිරසෙන් ඉවත් වීමත් සමඟම...

කාටත් හොර රහසේ ශනුද්‍රි විවාහා ගිවිස ගනී ?

නිතර කතා බහට ලක්වෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක් ශනුද්‍රි ප්‍රියසාද් කියන්නෙ. ඇය සමාජ මාධ්‍ය තුළත් ක්‍රියාකාරී චරිතයක්. ඇය විවාහ ගිවිස...

ප්‍රවීණ නළු ගිරිරාජ් කෞශල්‍යගේ දියණියගේ විවාහා උත්සවය

ප්‍රවීණ නළු ගිරිරාජ් කෞශල්‍යගේ දියණිය අමන්ද්‍යාගේ විවාහ උත්සවය ඊයේ පැවැතුණා. එම අවස්ථාවට කලා ලෝකයේ තරු රාශියක්ද සහභාගී වුණා. එම...

ඩුබායි හිදී ලාංකික තරුණයෙක්ට රුපියල් කෝටි 64ක දිනුමක්

ඩුබායි හි පෞද්ගලික සමාගමක අලෙවිකරුවකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික තරුණයකු වන මොහොමඩ් මිස්ෆාක් නැමැත්තා. අබුඩාබි බිග් ටිකට් ("Abu...

අලුත් තනතුරින් පසු කිංස්ලිගෙන් බිරිඳට කොන්දේසියක්

තමා සේවය කල ආයතනයේ සහ තමන් සේවය කරන්න යන ආයතනයේ කිර්තිනාමය වෙනුවෙන් තමා සැලකිලිමත් විය යුතු බව සිරස නාලිකාවේ ප්‍රධානියෙකු...

මිනිස්සුන්ට දෙයක් කරන්න මගේ හිතේ තියෙනවා – යුරේනිත් දේශපාලනයට?

රංගන ශිල්පිනියක්, ගායිකාවක් එසේම නිවේදිකාවක් විදියටත් ලංකාවෙ කවුරුත් දන්න හඳුනන රුවැත්තිය යුරේනි නොෂිකා මේ දිනවල අලුත් වැඩකටයුත්තකට සුදානම් වෙන...

සතියේ ජනප්‍රියම පුවත්