නිරෝධායන නීති කැඩූ බවට හැඟවෙන තිස්ස අත්තනායකගේ ඡායාරූප පෙළේ ඇත්ත (ඡායාරූප)

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මංගල උත්සවයකදී නිරෝධායන නීති නොතකමින් හැසිරෙන ආකාරයක් විදහා දැක්වෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ උණුසුම් පුවතක් මවනවා.

හොරණ ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති මෙම විවාහ මංගල්‍යයට තමන් සහභාගී වූ බවත් එහිදී කණ්ඩායම් ඡායාරූප ගැනීමේදී සහ ආහාර අනුභවයේදී පමණක් තමන් පැළඳ සිටි මුව ආවරණය ඉවත් කළ බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියා.

මෙවැනි ඡායාරූප යොදාගෙන අනවශ්‍ය ප්‍රචාරයන් ලබාගැනීමට උත්සාහ දරණ බාල බොළඳ පුද්ගලයින්ගේ ක්‍රියා සම්බන්ධයෙන් තමන් කලබල නොවන බවත් වැඩිදුරටත් ඔහු කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක කියා සිටියේ තමන් වගකිවයුතු දේශපාලනඥයෙකු වශයෙන් සෑම විටම රටේ නීතියට අනුගතව ක්‍රියා කරන බවයි.

අදාළ විවාහ මංගල්‍යය පසුගිය 29 වනදා පැවති උත්සවයක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

    (ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)

  1. මේකත් අර රනිල් වික්‍රමසින්හ කරා වාගෙ කූඨ ලේඛන සහ කූට චායාරූප වෙන්න ඕනෙ , තිස්ස අත්තනායක මහින්ද ගාවට පැන්නේ මතකනෙ ? ජීවිත කාලයටම මාස තුනක් ඇමති උනා, මහින්දට පින් සිදු වන්න , සහ රනිල්ගෙ කූඨ ලේඛන නිසා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27