කිංස්ලිගෙන් පසු “The Voice” තරඟාවලියට එන කවුරුත් දන්න නිවේදකයා (VIDEO)

පසුගියදා සමාජ මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව වූයේ කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක තනතුර හිමි වීම සම්බන්ධවයි.

ඉතින් කිංස්ලි රත්නායක සිරසෙන් ඉවත් වීමත් සමඟම හැමෝම හොයන්න ගත්ත දෙයක් තිබුණා. ඒ තමයි ද වොයිස් වැඩසටහනේ මින්පසු නිවේදනය කරන්නේ කවුද කියන කාරණය.

ඉතින් අපිට විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කළා මින් පසු ද වොයිස් වැඩසටහන සිදු කරන්නේ සුමිරාන් ගුණසේකර බව.

අපි සුමිරාන් ගුණසේකර ගෙන් අනාගතයේ මොනාද කරන්නේ කියලා ඇහුවහම සුමිරන් අපිට කිව්වා සිරසෙ නිවේදන වැඩකටයුතු අලුතෙන් ආරම්භ කරනවා කියලා.

හැබැයි මීට කලින් නිවේදක තනතුරට තවත් නම් තුනක් යෝජනා වෙලා තිබුණා. ඒ සාෂා කරුණාරත්න, හිරුෂි ජයසිංහ සහ පූජා උමාශංකර්ගේ නම් තුනයි. 

https://youtu.be/sE0TX38EPmQ


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27