“ක්ෂණයක් ඇතිනම් විනාශේ දකින්න – තණ්හා සිතමයි මුලා වන්නෙ හෙට” – එක්වරම යූ ටියුබ් ට්‍රෙන්ඩින් වූ අගමැති පුතු කියූ දේ

අගමැති මහින්ද රාජපක්ෂගේ පුතෙකු ලෙස දැන අඳුනනවා වුණත්, ගායන ශිල්පියෙක් විදිහටත් කා අතරත් ජනප්‍රිය කෙනෙක් තමයි, රෝහිත රාජපක්ෂ කියන්නේ.

ඉතින් රෝහිත, පසුගිය දවසක ඔහුගේ අලුත්ම ගීතය එළිදක්වනු ලැබුවා. ඔහු ඒ ගීතය ගයන්නේ, දිල්කි උරේෂා සමඟිනුයි. ආශාවේ කියන මේ ගීතය මේ වෙනකොට ලංකාවේ යූටියුබ් ට්‍රෙන්ඩින් ලිස්ට් එකත් ආක්‍රමණය කරලා.මේ ගැන සඳහන් කරමින්, රෝහිත මුහුණු පොතේ තැබූ සටහන පහතින්…

අපි විඳින විඳවන සෑම මොහොතක්ම අපේ ජීවිතය අර්ථවත් කර සුන්දර කරනු ඇත. මිල මුදල්, ආශාවන්, සහ බලයෙන් මත් වූ විට ඔබේ ඒ සුන්දර අර්ථවත් ජීවිතය විනාශය කරා රැගෙන යනු ඇත.අහන්න, බලන්න, විඳින්න මගේ අලුත්ම සින්දුව…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48