ඩුබායි හිදී ලාංකික තරුණයෙක්ට රුපියල් කෝටි 64ක දිනුමක්

ඩුබායි හි පෞද්ගලික සමාගමක අලෙවිකරුවකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික තරුණයකු වන මොහොමඩ් මිස්ෆාක් නැමැත්තා. අබුඩාබි බිග් ටිකට් (“Abu Dhabi Big Ticket” ) නැමැති ලොතරැයි දිනුම් ඇදීමේ පළමු දිනුම වූ ඩිරාම් මිලියන 12 ක මුදලක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළවන ගල්ෆ් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටී.

ඔහු ජය ලබා ඇති මුදල ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් කෝටි 64ක් පමණ වන බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

36 හැවිරිදි මිස්ෆාක් ඊයේ කෝටිපතියෙක් බවට පත්වුයේ ඔහු කිසිවිටෙක බලාපොරොත්තු නොවූ ආකාරයට ය.

ඒ ඔහු “Abu Dhabi Big Ticket” ලොතරැයි දිනුම් ඇදීමේ පළමු දිනුම වූ ඩිරාම් මිලියන 12 ක මුදලක් ජයග්‍රහණය කිරීමට හැකි වුවද ඔහු මේවන විට නිවාඩුවක් සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

ගල්ෆ් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ “මෙය තමන්ට අදහා ගත නොහැකි දෙයක් වූ බවත් තාත්තාගේ ශල්‍යකර්මය කිරීමට මේ මුදල ඉතා වටිනවා.” මොහොමඩ් මිස්ෆාක් කියා සිටී.

මෙම ජයග්‍රාහී ටිකට්පත සඳහා 20 දෙනෙකු දායකත්වය ලබා දුන් බවත් ඒ අනුව තමන්ගේ පංගුව ඩිරාම් 600,000 ක් වන බවත් ඔහු මෙහිදී ගල්ෆ්ටෆ්යිම්ස් පුවත්පතට පවසා ඇත.

– lankadeepa



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48