ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 301

ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ තීරණාත්මක අවසන් දිනය අදයි

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයේ ජයග්‍රාහකයින් තීරණය කරන තීරණාත්මක අවසන් දිනය අදයි. එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම...

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කෙරේ

එක්දින ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිත මේ වනවිට ක්‍රිකට් ආයතන විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ක්‍රීඩකයින් 15...

මහේල ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සිම්බාබ්වේ සංචාරයක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟින් සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. සිම්බාබ්වේ රාජ්‍යයේ...

පැතුම් නිස්සංකගෙන් අර්ධ ශතකයක්

ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තුන්වන තීරණාත්මක එක්දින තරගයේදී තම 8 වන එක්දින අර්ධ ශතකය රැස් කර ගැනීමට පැතුම් නිස්සංක සමත්වුණා. ඔහු...

තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානට

අද (07) පැවැත්වෙන තීරණාත්මක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට...

ලංකාවට පැමිණි ඇෆ්ගන් ක්‍රීඩකයන් කාපු දඩය

ශ්‍රී ලංකාවට එරෙහිව සිකුරාදා හම්බන්තොට පැවති පළමු එක්දින තරගයේදී මන්දගාමී පන්දු වාර ප්‍රතිශතයක් පවත්වාගෙන යාම හේතුවෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට...

ඕස්ට්‍ර්ලියානු සුපිරි වේග පන්දුවට ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය අහිමිවේ

ඉන්දියාව සමඟ පැවැත්වෙන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට එක්වන ඕස්ට්‍රේලියානු සංචිතයේ වෙනසක් සිදුකර තිබෙනවා. ඒ, අනුව ක්‍රීඩකයින් 15...

දිමුත්ගෙන් අර්ධ ශතකයක්

ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේදී අර්ධ ශතකයක් ලබා ගැනීමට දිමුත් කරුණාරත්නට හැකියාව ලැබුණා. ඔහු මෙම අර්ධ ශතකය ලබාගත්තේ...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. ඒ සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. මෙම තරගයේ කාසියේ වාසිය...

දෙවන එක්දින තරගයට ලහිරු කුමාර නැහැ?

වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන 2 වැනි එක්දින තරගය සඳහා සහභාගී නොවනු ඇති බවට තොරතුරු...

සතියේ ජනප්‍රියම පුවත්