spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කෙරේ

එක්දින ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිත මේ වනවිට ක්‍රිකට් ආයතන විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට නිමා වූ ඇෆ්ගනිස්ථාන තරගාවලියට එක්වූ ක්‍රීඩකයින් ඇතුළත්ව සිටින අතර, එම තරගාවලියට එක් වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් මෙම සංචිතයට එක්කර නැහැ.

සුදුදුකම් ලැබීමේ තරගාවලියට එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) සිම්බාවේ දේශය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

WhatsApp Image 2023 06 09 at 2.48.14 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
1
+1
1
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?