spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැතුම් නිස්සංකගෙන් අර්ධ ශතකයක්

ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තුන්වන තීරණාත්මක එක්දින තරගයේදී තම 8 වන එක්දින අර්ධ ශතකය රැස් කර ගැනීමට පැතුම් නිස්සංක සමත්වුණා.

ඔහු පන්දු 32කින් ලබා ගත් එම ලකුණු 50ට හයේ පහර 2ක් සමගින් හතරේ පහර 8ක් ඇතුලත් වුණා.

එය පැතුම් නිස්සංකගේ එක්දින ක්‍රිකට් තරග දිවියේ වේගවත්ම අර්ධ ශතකය ලෙසටයි වාර්තා අතරට එක්වෙන්නේ.

ඔහු පිටියෙන් ඉවත් වන විට ලකුණු 51ක් ලබා සිටියා.

සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ ලකුණු 117ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 11ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 94ක් ලබා සිටිනවා.

දිමුත් කරුණාරත්න ලකුණු 32යි. කුසල් මෙන්ඩිස් ලකුණු 5යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
57
+1
4
+1
51
+1
5
+1
6
+1
11
+1
13
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?