spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිමුත්ගෙන් අර්ධ ශතකයක්

ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේදී අර්ධ ශතකයක් ලබා ගැනීමට දිමුත් කරුණාරත්නට හැකියාව ලැබුණා.

ඔහු මෙම අර්ධ ශතකය ලබාගත්තේ පන්දු 61කට මුහුණ දෙමින්.

දිමුත් කරුණාරත්න අද ලබාගත්තේ තම එක්දින දිවියේ 7 වන අර්ධ ශතකයයි.

මීට සුළු මොහොතකට පෙර ඔහු දැවී ගියේ නූර් අහමඩ්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්.

ඒ වන විට දිමුත් කරුණාරත්න ලකුණු 52ක් ලබා සිටියා.

පැතුම් නිස්සංක ලකුණු 43ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණා. කුසල් මෙන්ඩිස් ලකුණු 7ක් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?