තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානට

අද (07) පැවැත්වෙන තීරණාත්මක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකයා සමත් විය.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි

මෙම තරගය පැවැත්වෙන්නේ, හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදීය.