ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 162

ආබාධයකට ලක් වූ චන්දිමාල් ගැන එංගලන්තයෙන් ආරංචියක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි. තරගය අද මෙරට වේලාවෙන් පස්වරු...

රිය අනතුරින් පසු රිෂාබ් පාන්ට්ට කැඳවීමක් – දයාල්ට මංගල ටෙස්ට් වරම් (නිවේදනය)

2023-2025 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 02කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා රිෂාබ් පාන්ට් සහ කේ.එල්. රාහුල්...

ඇෆ්ගනිස්තානය කිවියන්ට එරෙහි සිය මංගල ටෙස්ට් තරගයට අද එක්වෙයි

ඇෆ්ගනිස්තානය සහ නවසීලන්තය අතර මෙම වසරට පැවැත්වීමට නියමිත පළවෙනි ටෙස්ට් තරගය අද (09) ආරම්භ වීමට නියමිත ව තිබෙනවා. ඒ ඉන්දියාවේ...

20-20 තරගාවලියක් දිනපු ඕස්ට්‍රේලියානුවන්ට ලැබුණු කුසලානය

ස්කොට්ලන්තය සමඟ පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය පසුගිය දා ජයගන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකියාව ලැබුණා. සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම...

අවසන් ටෙස්ට් තරගයේ තීරණාත්මක සිව්වන දිනය අදයි – ජයග්‍රහණයට ශ්‍රී ලංකාවට තවත් ලකුණු 125ක්

සංචාරක ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි. ලන්ඩන් හි ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන...

රත්රන් වටිනා පදක්කමක් දිනූ නෙත්මි මව්බිමට පැමිණෙයි (ඡායාරූප)

ස්පාඤ්ඤයේ පැවති වයස අවුරුදු 20 න් පහළ කනිෂ්ඨ මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියේ දී ලෝකඩ පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා මල්ලවපොර...

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 263න් නවතී

එංගලන්තය සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 263ක් රැස් කළා. ඒ, එංගලන්තය පළමු...

මොයින් අලී ජාත්‍යන්තර ක්‍රිකට්වලින් සමුගනී

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා. 2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ...

පාලිත බණ්ඩාරට පැරා ඔලිම්පික් උළෙලේ යගුලිය විසිකිරීමේ ඉසව්වේ පස්වන තැන

2024 පැරිස් පැරා ඔලිම්පික් උළෙලේ පිරිමි T63 යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් පස්වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩක...

ධනා සහ කමිඳුගේ අර්ධ ශතකවලින් ශ්‍රී ලංකා පළමු ඉනිම හොඳ තැනක

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි. අයහපත් අලෝක තත්ත්වය හේතුවෙන් නියමිත වේලාවට පෙර...

සතියේ ජනප්‍රියම පුවත්