Update – කටාර් රාජ්‍යය ආරක්ෂක තර්ජනය ඉවත් කළ බවට දැනුම්දීමක්

කටාර් රාජ්‍යයේ ආරක්ෂක තර්ජනය “ඉහළ ගොස්” ඇති බව පවසමින් කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පදිංචිකරුවන්ගේ ජංගම දුරකථනවලට අනතුරු ඇඟවීමක් යවා ඇති බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා.

“ආරක්ෂක තර්ජනය ඉවත් කර ඇති අතර තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇත” යනුවෙන්, ඊට මිනිත්තු කිහිපයකට පසු, යොමුකළ පසුවිපරම් පණිවිඩයක සඳහන් වූ බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

Update – Saturday, March 7, 2026, 1.49 PM

=================================================

කටාර්හි ආරක්ෂක තර්ජන මට්ටම ඉහළට – ගෘහස්ථව රැඳී සිටින ලෙසත් දැනුම්දෙයි

ආරක්ෂක තර්ජන මට්ටම “ඉහළ” ගොස් ඇති බව කටාර්හි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ කටාර් හි පුද්ගලයින්ට “ගෘහස්ථව රැඳී සිටින ලෙස” එරට බලධාරීන් දැනුම් දීමට කටයුතු කර ඇති බවයි.

ආරක්ෂක පියවරයන්හි කොටසක් ලෙස පදිංචිකරුවන්ට පණිවිඩය යවා ඇති අතර, නැවත දැනුම් දෙන තුරු ගෘහස්තව රැඳී සිටින ලෙස ජනතාවට උපදෙස් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46