මෙම වසරේ ශ්‍රී ලංකාවට දිස්වන එකම චන්ද්‍රග්‍රහණය අද

2026 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට දිස්වන එකම චන්ද්‍රග්‍රහණය අද (03) දිනයේ දැකගත හැකි බව තාරකා විද්‍යාඥයින් පවසනවා.

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස වර්ගීකරණය කර ඇතත්, ශ්‍රී ලංකාවේ නිරීක්ෂකයින්ට එය අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස පමණක් දැකගත හැකියි.

අද (03) පස්වරු 6:21 සිට ශ්‍රී ලංකාවාසීන්ට මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතිනවා.

පස්වරු 6:21 ට නැගෙනහිර ක්ෂිතිජයට ඉහළින් චන්ද්‍රයා නැඟී එන විට, එහි කොටසක් පෘථිවියේ සෙවනැල්ලෙන් ආවරණය වන අතර, එමඟින් ශ්‍රී ලාංකිකයින්ට ග්‍රහණයේ අවසාන අර්ධ අවධිය නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙන බවයි තාරකා විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
47
+1
8
+1
15
+1
25
+1
10
+1
8
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23