Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දිවුලපිටියේ වැවගෙදර ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

දිවුලපිටිය, වැවගෙදර ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසනවා.

මේ වන විට එම ගින්න මැඩපැවැත්වීම අදාළ අංශ මේ වන විට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් සිදු වූ හානිය සහ ගින්න හට ගැනීමට හේතුව, මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.