ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 263න් නවතී

එංගලන්තය සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 263ක් රැස් කළා.

ඒ, එංගලන්තය පළමු ඉනිමට රැස්කළ ලකුණු 325ට පිළිතුරු වශයෙන්.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් නායක ධනංජය ද සිල්වා ලකුණු 69ක් රැස්කළ අතර, පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 64 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී ජෝෂ් හල් සහ ඔලි ස්ටෝන් ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 03 බැඟින් බිඳ දැමුවා.

ඒ, අනුව එංගලන්තය ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 62ක් ඉදිරියෙන් පසුවනවා.

ලන්ඩන් හි ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ තුන්වන දිනය අදයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14