ටෝපිඩෝ ප්‍රහාරයෙන් විනාශ වූ අයිරිස් ඩෙනා නෞකාවේ කොටස් සීනිගමට ගොඩගසයි

ඇමරිකානු සබ්මැරීනයක් විසින් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් විනාශ වී මුහුදුබත් වූ අයිරිස් ඩෙනා නෞකාවට අයත් බවට සැකකරන කොටස් කිහිපයක් ගාල්ල – සීනිගම ප්‍රදේශයේ වෙරළට ගොඩගසා තිබිය දී සොයාගෙන තිබෙනවා.

මේ අතර විනාශ වූ ඉරාන නෞකාවේ තිබී සාගරයට එකතු වූ යැයි සැකකරන තෙල් වර්ගයක්ද එම වෙරළ තීරයේ පාවෙමින් තිබෙන බව ප්‍රදේශවාසීන් පවසනවා.

ඉරානය නාවික හමුදාවට අයත් අයිරිස් ඩෙනා නෞකාව පසුගිය 04 වනදා අලුයම ඇමරිකානු සබ්මැරීනයක් විසින් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් විනාශ වී ගියේ ගාල්ලට නාවික සැතපුම් 40ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ දියි.

විනාශ වී ගිය එම නෞකාවේ සිටි පිරිසෙන් 32 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වූ අතර, තවත් 82 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
10
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27