ඇෆ්ගනිස්තානය කිවියන්ට එරෙහි සිය මංගල ටෙස්ට් තරගයට අද එක්වෙයි

ඇෆ්ගනිස්තානය සහ නවසීලන්තය අතර මෙම වසරට පැවැත්වීමට නියමිත පළවෙනි ටෙස්ට් තරගය අද (09) ආරම්භ වීමට නියමිත ව තිබෙනවා.

ඒ ඉන්දියාවේ Greater Noida හි සහීඩ් විජේ සිං පාතික් ක්‍රීඩාංගණයේ දීයි.

තරග සත්කාරකත්වය ඇෆ්ගනිස්තානය විසින් දරනු ලබනවා.

මෙම තරගය එක් ටෙස්ට් තරගයකින් පමණක් සමන්විත ව තිබෙනවා.

නවසීලන්තය ඉන්දීය උප මහද්වීපයේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 05ට පෙර ඔවුන්ගේ සූදානම මනාව සකස් කර ගැනීමට මෙම අවස්ථාව භාවිතා කිරීමට බලාපොරොත්තු වන බවයි එරට ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

ඇෆ්ගනිස්තානය සහ නවසීලන්තය අතර පැවැත්වෙන මෙම ටෙස්ට් තරගය මේ වනවිට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ආරම්භ වීම ප්‍රමාද වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තරගය අදින් ආරම්භ වී එළඹෙන 13 වැනි දින තෙක් පැවැත්වෙනු ඇති.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ටිම් සවුති හට වන අතර හෂ්මතුල්ලා ෂහිඩි ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙහෙයවනවා.

මෙම තරගය නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පැවැත්වෙන මංගල ටෙස්ට් තරගය ද වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52