ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 102

දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – අද තරගයට වෙල්ලාලගේ එයි

කිවියන්ට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට (17) පෙර සමත් වුණා. ඒ...

පරාජයේ වේදනාවෙන් දිනකට මිදුණු කොදෙව්වෝ ලද අස්වැසිල්ල

තරග 05කින් සමන්විත එංගලන්ත - කොදෙව් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ජය ගන්නට කොදෙව් කණ්ඩායම ඊයේ (16) සමත්...

වේලාසනින් එක්දින තරගාවලි ජයකට සැරසෙන ශ්‍රී ලංකාව අද පස්වරුවේ පිටියට

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ සංචාරක නවසීලන්තයට එරෙහිව දෙවැනි එක්දින තරගය අද (17) පස්වරුවේ පැවැත්වෙනවා. සත්කාරක ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන...

කැන්ගරුවන් පාකිස්තානයට එරෙහිව මව්බිමේ දී T20 ඉතිහාසය අලුත් කරගනියි

තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ වේලාසනින් ම තරගාවලි ජයක් සිය මව්බිමේ දී දිනාගන්නට සත්කාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අද...

ලෝක ශූර ඉන්දීය ක්‍රිකට් නායකයා දෙවැනි වරටත් පිය පදවිය ලබයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා දෙවැනි වරටත් අති උතුම් පිය පදවිය ලබා තිබෙනවා. ඊයේ (15) රාත්‍රියේ දී ඉන්දීය ක්‍රිකට්...

ඔස්ට්‍රෙලියාවට එරෙහි ටෙස්ට් තරගයට ගිල් අවිනිශ්චිතයි? – ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවත් දැඩි අර්බුදයක පැටලෙයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවෙකු වන ශුබ්මන් ගිල් ආබාධයකට ලක් ව තිබෙනවා. විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ; එළඹෙන 22...

2025 IPL වෙන්දේසියට ක්‍රීඩකයින් 574 දෙනෙක් එක්වෙයි (ඡායාරූපය)

ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩකයින් වෙන්දේසිකරණයට මෙවර ක්‍රීඩකයන් 574 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව වාර්තා...

දෙරට අතර පැවති T20 තරග ජයග්‍රහණ සමාන කරගන්නට කැන්ගරුවන්ට අද වරමක්

තරග 03කින් සමන්විත පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සහ තීරණාත්මක තරගයක් අද (16) සත්කාරක ඔස්ට්‍රෙලියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙනවා. දෙරට...

සන්සුන් සැම්සන් ලෝක 20-20 පිටියේ වාර්තා අලුතින් ලියයි

කැලැන්ඩර් වර්ෂයක් තුළ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ශතක තුනක් රැස්කළ පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දීය පිතිකරු සංජු සැම්සන්ට...

කිවි වේග පන්දු යවන්නා ටෙස්ට් පිටියට සමුදෙයි

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩක ටිම් සවුති ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. තමන් එළඹෙන එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට්...

සතියේ ජනප්‍රියම පුවත්

?